දෘශ්‍ය ප්‍රකාශනයන් කියවීම, විශ්ලේෂණය සහ ප්‍රතිනිර්මාණය
ලෝකය දෙස නව දැක්මකින් යුතුව බැලීමට සමහර ඡායාරූප, චිත්‍ර සහ මූර්ති අපට බල කර සිටින්නේ ඇයි?
අපගේ බුද්ධිය සහ චින්තයේ සංවේදීම සහ ගැඹුරුම තැන්වලට කතා කරන මෙම දෘශ්‍ය ප්‍රකාශන නිමැවූ ශිල්පීන්, කඩදාසියක්, කන්වසයක් හෝ මූර්තියක හැඩතලයක් අපට කතා කරන ප්‍රකාශනයක් බවට පත් කරන්නේ කෙසේද?
මෙයට පිළිතුර වඩාත් ඵලදායී සහ සාධනීය දෘශ්‍ය සන්නිවේදනයේ පදනමයි.
මෙම සමස්ත ක්‍රියාදාමය, මිනිස් සංවේදනයේ සිට නිර්මාණාත්මක ප්‍රකාශනය දක්වා සිදුවන ආකාරය සහ එය අධ්‍යනයෙන් නිර්මාණයන් සිදු කිරීමේ බුද්ධිමය ක්‍රියාදාමය සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
Rupana Sankalpa - රූපණ සංකල්ප
- Publisher: Readers Publishers
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Art - කලාව
- - Dinil Abegunawardhana - දිනිල් අබේගුණවර්ධන
- - Ayasmantha Piris - අයස්මන්ත පීරිස්
- - Mangalanath Udukala - මංගලනාත් උඩුකල
- ISBN: 9789554252400
- Availability: Available
-
Rs. 675.00
- KBOOKS Cashback Rewards: 68