දෘශ්‍ය ප්‍රකාශනයන් කියවීම, විශ්ලේෂණය සහ ප්‍රතිනිර්මාණය
ලෝකය දෙස නව දැක්මකින් යුතුව බැලීමට සමහර ඡායාරූප, චිත්‍ර සහ මූර්ති අපට බල කර සිටින්නේ ඇයි?
අපගේ බුද්ධිය සහ චින්තයේ සංවේදීම සහ ගැඹුරුම තැන්වලට කතා කරන මෙම දෘශ්‍ය ප්‍රකාශන නිමැවූ ශිල්පීන්, කඩදාසියක්, කන්වසයක් හෝ මූර්තියක හැඩතලයක් අපට කතා කරන ප්‍රකාශනයක් බවට පත් කරන්නේ කෙසේද?
මෙයට පිළිතුර වඩාත් ඵලදායී සහ සාධනීය දෘශ්‍ය සන්නිවේදනයේ පදනමයි.
මෙම සමස්ත ක්‍රියාදාමය, මිනිස් සංවේදනයේ සිට නිර්මාණාත්මක ප්‍රකාශනය දක්වා සිදුවන ආකාරය සහ එය අධ්‍යනයෙන් නිර්මාණයන් සිදු කිරීමේ බුද්ධිමය ක්‍රියාදාමය සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
Rupana Sankalpa - රූපණ සංකල්ප
- Publisher: Readers Publishers
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Art - කලාව
- - Dinil Abegunawardhana - දිනිල් අබේගුණවර්ධන
- - Ayasmantha Piris - අයස්මන්ත පීරිස්
- - Mangalanath Udukala - මංගලනාත් උඩුකල
- ISBN: 9789554252400
- Availability: Available
-
Rs. 675.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Chayarupamaya Puwathpath Kalawa - ඡායාරූපමය පුවත්පත් කලාව
ලේඛකයා සඳහන් කරන්නේ "මා මෙහිදී සිදුකොට ඇත්තේ පුවත්පතෙහි ඡායාරූපීය යෙදීම් පිළිබදව ඔබ හොඳින් දන්න..
Rs. 450.00
Saundaryavedaya - සෞන්දර්යවේදය
දර්ශන සහ සෞන්දර්යවේදය කලාව සහ අනුකරණය මධ්‍යකාලීන සෞන්දර්යවේදය පුනරුද සෞන්දර්යවේදය&nbs..
Rs. 350.00
Sanniwedana Sankalpa Ha Madya Shaksharathawa - සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්‍ෂරතාව
"සන්නිවේදන සිද්ධාන්ත හැදෑරීම සඳහා මනා අත්වැලක් සපයයි."..
Rs. 325.00
Cinema Kalawa Handinweemak - සිනමා කලාව හැඳින්වීමක්
ඩේවිඩ් බෝර්ඩ්වෙල් සහ ක්‍රිස්ටීන් තොම්සන් විසින් රචිතFilm Art An Introduction (ප්‍රථම මුද්‍රණය ..
Rs. 1,350.00
Shabdika Cinemawa - ශාබ්දික සිනමාව
'ශාබ්දික සිනමාව' ළඟදීම........සිනමා ශබ්දයේ න්‍යායික සහ ප්‍රායෝගික භාවිතයන් පිලිබඳ ශාස්ත්‍රීය ප්‍රවේශ..
Rs. 1,375.00
Cinamawe Akruthika Drushtiwadaya Jijackiyanu Viwarana Wimasuma - සිනමාවේ ආකෘතික දෘෂ්ටිවාදය ජීජැකියානු විවරණ විමසුම
න්‍යායේ සිට පශ්චාත් - න්‍යාය දක්වා සහ ආපසු චිත්‍රපට අධ්‍යනයන්හි පංති අරගලය දෘෂ්ටිවාදය පිළිබඳ චිත්‍රප..
Rs. 950.00
Penuma, Ruwa Saha Suwathawa - පෙනුම, රුව සහ සුවතාව
සෞඛ්‍යාරක්ෂිතව රුව වැඩවා ගන්නේ කෙසේද?රුව වැඩවා ගැනීමට අප කරන්නා වූ දෑ සෞඛ්‍යාරක්ෂිත ද?පෙනුම, රුව සහ ..
Rs. 600.00